ආරක්ෂක සහයක - ලංකා බැංකුව කොළඹ 01

Posted August 4, 2025 by Bank of Ceylon

Closing Date : August 16, 2025

යෝග්‍යතා නිර්ණායක

 

  •  ශ්‍රී ලාංකීය පුරවැසියකු විය යුතුය.

 

  • අ.පො.ස. (සා / පෙළ) විභාගයේදී විෂයයන් පහක් (05) එකවර සමත් වී තිබීම.

 

  • ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් / ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැව්) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්හට ලංකා පොලිස් සේවයේ පොලිස් කොස්තාපල්වරයකු (මුලික අතුරු හමුදා නිපුණතා සමග) හෝ ඊට ඉහළ තනතුරක් දැරීම 

 

  • ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ අවම වශයෙන් වසර පහක (05) (අඛණ්ඩ ) සේවා කාලයක් සහිත නිත්‍යානුකූලව සේ ඉවත් වූ අයෙක් වීම. වාණිජ බැංකුවක ආරක්ෂක සහායකයෙකු/ ආරක්ෂක නිලධාරියෙකු ලෙස වසරකට වැඩි පළපුරුද්ද්ද තැනැත්තන් වෙත ප්‍රමුඛතාව දෙනු ලැබේ.

 

  • සැහැල්ලු වාහන සහ යතුරු පැදි පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් සතු වීම.

 

  • උස - පුරුෂ අයදුම්කරුවන්-අඩි 5 අඟල් 4 ක් හෝ ඊට වැඩි විය යුතුය.

 

  • ස්ත්‍රී - අයදුම්කරුවන් - අඩි 5 අඟල් 2 ක් හෝ ඊට වැඩි විය යුතුය.

 

  • අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස අවුරුදු 42 ට අඩු විය යුතුය.

 

 

නියමයන් හා කොන්දේසි

 

  • මෙම තනතුර කොන්ත්‍රාත් පදනමින් වසර දෙකක (02) කාල සීමාවක් සඳහා වේ. 

 

  • වසර දෙකක (02) කොන්ත්‍රාත් කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු, අයදුම්කරු සුදුසු යැයි හැඟී ගියහොත් ස්ථිර අන්තර් ග්‍රහණය කිරීම සඳහා සලකා බැලීමට සුදුසුකම් ලබයි.

 

  • කොන්ත්‍රාත් කාල සීමාව තුළ මාසික දීමනාවක් (1 වන වසර සඳහා - රු.42,000/- 

සහ 2 වන වසර සඳහා - රු.52,000/- බැගින් ගෙවනු ලැබේ) 

 

  • බැංකුවේ අවශ්‍යතාව අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුදානම් විය යුතුය. 

 

  • සාමාන්‍ය කාර්යාල වෙලාවෙන් පසුව, සති අන්ත නිවාඩු දිනවල සේවය කිරීම අපේක්ෂා කෙරේ.

 

සෑලකිය යුතුයි : අපි ඔබව මෙම රැකියාව උපුටා ගත් පිටුවට හරවා යවන්නෙමු . අපි ඔබ වෙනුවෙන් ඔබේ CV , තොරතුරු අදාළ ආයතනය වෙත නොයවන බව කරුණාවෙන් සලකන්න

கவனமாக இருக்க வேண்டும் : இந்த வேலை மேற்கோள் காட்டப்பட்டுள்ள பக்கத்திற்கு உங்களை திருப்பி விடுவோம். உங்களுக்கான CV, தகவல்களை சம்பந்தப்பட்ட நிறுவனத்திற்கு நாங்கள் அனுப்ப மாட்டோம் என்பதை நினைவில் கொள்ளவும்

Disclaimer : By clicking the button below, you consent for CareerFirst and partners to use automated technology, including pre-recorded messages, cell phones and texts, and email to contact you at the number and email address provided. This includes if the number is currently on any Do Not Call Lists. This consent is not required to make a purchase. We are redirecting you to the employer's career page. Please note that we are not sending your CV to the employer on your behalf. Privacy Policy.

RELATED JOBS

Executive – Information Security and Compliance - LAUGFS Holdings Colombo 06

LAUGFS Holdings

Colombo
Full Time

Closing Date: 2025-08-18

Company Logo
Assistant Manager - Actuarial Modeling - Union Assurance PLC Colombo

Union Assurance PLC

Colombo
Full Time

Closing Date: 2025-09-09

Company Logo
Assistant Coordinator - Jobenvoy.com Colombo 01

Jobenvoy.com

Colombo
Full Time

Closing Date: 2025-08-25

Company Logo
Intern - Technical - MAS Kreeda Kilinochchi

MAS Holdings

North Province
Full Time

Closing Date: 2025-08-23

Company Logo
Project Manager (IT) – Bank of Ceylon Colombo 01

Bank of Ceylon

Colombo
Contract Basis

Closing Date: 2025-08-23

Company Logo
SAP Project Manager - Career141 Dompe

Career141

Western Province
Full Time

Closing Date: 2025-09-09

Company Logo
Sous Chef - Pastry - Habarana Village by Cinnamon

Cinnamon Hotels & Resorts

North Central Province
Full Time

Closing Date: 2025-09-11

Company Logo
Flight Operations Officer – Sri Lankan Airlines Katunayake

SriLankan Airlines

Colombo
Contract Basis

Closing Date: 2025-08-17

Company Logo
Deputy General Manager (Insurance) – National Insurance Trust Fund Colombo 02

National Insurance Trust Fund

Colombo
Full Time

Closing Date: 2025-08-20

Company Logo
Junior First Officer – Sri Lankan Airlines Katunayake

SriLankan Airlines

Colombo
Full Time

Closing Date: 2025-08-31

Company Logo
Senior QA - Telco - Virtusa Colombo 09

Virtusa Pvt Ltd

Colombo
Full Time

Closing Date: 2025-08-31

Company Logo
Security Guard (ආරක්ෂක නියාමක) - University of the Visual and Performing Arts Colombo 07

University of the Visual and Performing Arts (UVPA)

Colombo
Full Time

Closing Date: 2025-08-15

Company Logo
HR Governance Team Lead - IFS Colombo 09

IFS Sri Lanka

Colombo
Full Time

Closing Date: 2025-08-24

Company Logo
Auto Electrician / Technician - FHS TRAVELS & TOURS (PVT) LTD UAE

FHS TRAVELS & TOURS (PVT) LTD

UAE
Full Time

Closing Date: 2027-07-20

Company Logo
Consultant - IT Governance, Risk and Compliance Virtusa Colombo 09

Virtusa Pvt Ltd

Colombo
Full Time

Closing Date: 2025-08-16

Company Logo
Debt Collector - Sri Lanka State Trading Corporation Colombo 02

State Trading Corporation

Colombo
Full Time

Closing Date: 2025-08-16

Company Logo
Sales executive - Sri Lanka State Trading Corporation Colombo 02

State Trading Corporation

Colombo
Full Time

Closing Date: 2025-08-16

Company Logo
Management Assistant - Sri Lanka state trading corporation Colombo 02

State Trading Corporation

Colombo
Full Time

Closing Date: 2025-08-16

Company Logo
House Driver - Aaliya Travels & Tours Kuwait

Aaliya Travels & Tours

Kuwait
Contract Basis

Closing Date: 2027-05-21

Company Logo