fbpx

Senior Crew Member
Burger King
Colombo

Location: 
Contract Type: 
Industry: 

Applications are invited for all candidates to fill the Senior Crew Member Job Opening at Burger King
 
Closing Date : 11/12/2020
 
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "

Softlogic සමූහ ව්‍යාපාරය යටතේ පවතින, සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් පුද්ගලික සමාගම, Burger King Asia Pacific Private Ltd ආයතනය අනුබද්ධිත"BURGER KING", සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව, 2013 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට අවන්හල් 22 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

අන්තර්ජාතික සන්නාම නාමයන් වන “BASKIN ROBINS” (අයිස්ක්‍රීම් අවන්හල් ජාලය) සහ “DELIFRANCE” (ප්‍රංශ අවන්හල් ජාලය) අත්පත් කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන අවන්හල් ජාලය බවට "සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් අවන්හල් ජාලය " පත්ව ඇත.

තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.

 

Senior Crew Member

 

සුදුසුකම් :

~ වයස අවු. 18 - 30 ත් අතර

~ අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටි

~ ප්‍රසන්න සිනහවක් සහිතව පාරිභෝගිකයින් පිළිගැනීමේ හැකියාව

~ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව

~ මුදල් අයකැමි ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

 

ප්‍රතිලාභ :

~ ක්‍ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා

~ සේවා කාලය අතරතුර ආහාරපාන,

~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.

~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම්

~ ප්‍රසාද දීමනා ( දෙසැම්බර් සහ අප්‍රේල් ප්‍රසාද දීමනා )

~ වාර්ෂික වැටුප් වැඩිවීම්

~ දක්ෂතාවයන්ට අනුව රැකියාවේ උසස්වීම්

~ සේවය ස්ථිර වීමෙන් පසු Softlogic ප්‍රදර්ශනාගාර සහ ODEL මගින් භාණ්ඩ මිල දී ගැනීමේදී විශේෂ වට්ටම් (Employee Discount)

 

For those who are interested please apply send your CV to iresh.ruwan@softlogic.lk.

[ Please indicate the position in the subject column when you are applying. ]
 
 

Contact Employer

If you are interested in this job, feel free to submit your info to the employer.

Find More Customer Service Jobs
Find More Softlogic Holdings Jobs